29.5 C
Colombo
July 15, 2026
International NewsNews

විලියම්-කේට් ට පුත් රුවනක් -ඡායා

විලියම් කුමරු ගේ හා කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් ගේ තෙවැනි දරුවා ඊයේ (23) මෙලොවට බිහිවිය.

කේමිබ්‍රිජ් හි ආදිපාදවරිය විසින් බිහිකළ පුත් කුමරා රාත්තල් 8යි අවුන්ස 7ක් බර බවත්, එම අවස්ථාවේදී විලියම් කුමරු ද එහි සිටි බවත් කෙන්සිංටන් මාළිගය නිවේදනය කර තිබුණි.

මෙම කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වැනි උරුමක්කාරයා වේ.

සිය අළුත උපන් දරුවා සමග විලියම් – කේට් යුවළ, ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල් පරිශ්‍රය ඉදිරියේ රැස්ව සිටි ජනතාව අතරට පැමිණි අවස්ථාව පහත දැක්වේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Shiran Viraj

හෙලිකොප්ටර, ලිමොසින්, හමර් පිරි මගුලක්… රෝහිතගේ පුතා යයි වාර්තා..

Shiran Viraj

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

Shiran Viraj