July 1, 2026
Local NewsNews

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද එහි කැඳවනු ලැබුවා.

පාර්ලිමේන්තුව අද දහවල් 01.30ට  රැස්වීමට නියමිතය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

Shiran Viraj

සිමෙන්ති රුපියලකින් අඩු කරයි..

Shiran Viraj

පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…

Shiran Viraj