28.4 C
Colombo
May 29, 2026
NewsPolitical

තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිට

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තීන්දුව අනුව දැනට අභියාචනාධිකරණයේ නියෝගයකට අනුව අත්හිටුවා ඇති කැබිනට් මණ්ඩලය අහෝසි වී නොමැති බව ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ලබා දුන් තීන්දුවෙන් පසු මතුව ඇති තත්ත්වයන් පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.


නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා

Shiran Viraj

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Shiran Viraj

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Shiran Viraj