25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබෙන මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවන් ඉදිරියේදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…

Shiran Viraj

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj