November 1, 2026
Local NewsNews

අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්

අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

Related posts

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Shiran Viraj

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Shiran Viraj

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj