30 C
Colombo
September 19, 2026
Local NewsNews

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. 

ඇතැම් විට එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ද වැඩි විය හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවට ද එමගින් සිහි කැදවා තිබෙනවා. 

Related posts

2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Shiran Viraj