April 4, 2026
Local NewsNews

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීරණයක තිබී මෙම තොගය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Shiran Viraj

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

Shiran Viraj