April 2, 2026
International NewsNews

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

ගිනි අවියක් සහිත පුද්ගලයෙකු පිරිසක් අතර පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් සැකකරු විසින් අදාළ ප්‍රහාරය සිදුකළේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්

Shiran Viraj

සංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..

Shiran Viraj