April 4, 2026
NewsPolitical

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී ගැටුම් ඇතිවී තිබෙන බවත් පැවසූ ඔහු තම පක්ෂයද එය විසදීමට හැකි උපරිමයෙන් මැදිහත් වූ බව පැවසීය.

නමුත් මෙතෙක් එම ගැටළු විසඳා ගෙන නැති බවද පැවසූ මන්ත්‍රීවරයා තව දුරටත් බලා සිටීමට සූදානම් නැති බවත් මෙම ගැටුම් විසඳා නොගතහොත් විකල්පයක් ගැන තීරණය කිරීමට සිදුවන බවද කියා සිටියේය.

මැතිවරණ කොමිසම විසින් කැදවා තිබූ පක්‍ෂ නායක සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව පැවසුවේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Shiran Viraj

ඇමති දයාසිරිට කොරෝනා..

Shiran Viraj

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj