28.4 C
Colombo
May 19, 2026
Local NewsNews

තවත් 383කට කොරෝන..

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි.

කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව කියා සිටී.

lankacnews

Related posts

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj

විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

Shiran Viraj