26.1 C
Colombo
September 18, 2026
International NewsNews

ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..

පරීක්ෂණ අවසන් අදියරවල පසුවන කොරෝනා එන්නත් වලින් එකක් මෙරටට ලබා ගැනීමට රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් වැය වෙතැයි තක්සේරු නර ඇත.

රජයේ ප‍්‍රකාශකයෙකු සති අන්ත පුවත්පතකට සදහන් කර ඇත්තේ දැනට ඇමරිකාවේ එන්නත සාර්ථක වුවහොත් එහි ද්විත්ව මාත්‍රාවක් රුපියල් 11,000 පමණ මිලකට මූලිකව හඳුන්වාදීමට නියමිත බවයි.

නමුත් එය සාර්ථක වුවහොත් මිල දෙගුණ කිරීමටත් බලාපොරොත්තු වත් සිටින බවද සඳහන් කර තිබේ.

එසේ වුවොත් එක් එන්නතක් රුපියල් 22,000 පමණ මිලක් වේ.

දැනටත් තරගයේ සිටින ඉන්න අතරින් අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රුසියානු එන්නත එන්නතයි.

නමුත් වඩා සාර්ථක බව කියන බටහිර රට වල එන්නත් අතරින් එකක් ලබා ගැනීමට ඉහත මිල ගණන් අනුව රුපියල් කෝටි 1000 ක පමණ මුදලක් ගෙවීමට සිදු වනු ඇත.

Related posts

පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…

Shiran Viraj

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Shiran Viraj

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Shiran Viraj