25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ.

පෙරේදා දින රාත්‍රියේදී අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් පිරිසක් ගෙන යද්දී අලුත් අලොතියාව පොලිස් මුරපොල සහ ඒ ආසන්නයේ ප්‍රදේශවලට මෙසේ කෙළ ගසා ඇත.

මේ නිසා එහි සිටි පොලිස් නිලධාරීන් සහ ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව ඇත.

පසුව එම ප‍්‍රදේශයන් විෂබීජහරණයට කටයුතු කර ඇත.

මීට පෙරද අටළුගම ප්‍රදේශයේ ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර ඔවුන්ට කෙල ගසනු ලැබීය.

lankacnews

Related posts

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

විරල චන්ද්‍රගහණයක් හෙට

Shiran Viraj