26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

එසේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
පමුණුව, හොන්නත්තර, දැල්තර

ගම්පහ දිස්ත්‍රික්කය
කුට්ටිවිල

රත්නපුර දිස්ත්‍රික්කය
පල්ලේගම, උඩගම, නව නගරය,වලල්ගොඩ, සුදුගල, පනාමුර, රත්ගම

වව්නියාව දිස්ත්‍රික්කය
කුරුක්කල්පුතුකුලම්

Related posts

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

Shiran Viraj