July 3, 2026
Local NewsNews

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කර ඇත.

දිස්ත්‍රික්ක 3 කට අයත් මෙම ග්‍රාම නිලධාරි වසම් වල කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත.

එම ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය
දෙනවක පාතකඩ
දිප්පිටිගල
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලාව ඉවත් කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Related posts

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

Shiran Viraj

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Shiran Viraj