26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

ආණ්ඩුවෙන් ඉවත් වීමේ දී තීරණය අතහැර තවදුරටත් ආණ්ඩුව සමග රැඳී සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

එමෙන්ම නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූ රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම පිළි නොගැනීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම හමුවෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ආණ්ඩුවට දුන් සහයෝගය ඉවත් කර ගැනීමේ තීරණය එලෙසම ක්‍රියාත්මක බවයි.

Related posts

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

Shiran Viraj