26.7 C
Colombo
March 30, 2026
Local NewsNews

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

ජාතික පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ඕනෑම පුද්ගලයෙකු කොරෝනා එන්නත ලබා ගැනීමේ කාඩ් පත ළඟ තබා ගැනීම ඉදිරියේ දී ඉතා වැදගත් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

Related posts

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Shiran Viraj