26.1 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිල යලි ඉහලට..?

ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය.

එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට මෙරට වෙලදපල තුල ලාෆ් හා ලිත්‍රො ගෑස් හිගයක්ද නිර්මාණය වී තිබේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj

සියළු වාහනවල ස්ටිකර් පෝස්ටර් ගලවන්න නියෝග කරයි..

Shiran Viraj

ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති

Shiran Viraj