30 C
Colombo
May 27, 2026
Local NewsNews

රතන හිමි දේශපාලනයෙන් සමුගනී.. බණ භාවනා කරන්න යයි..

තමන් යළිත් දේශපාලනයේ නොයෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ අනුව තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී බණ භාවනාවල යෙදෙමින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

පසුගිය මහ මැතිවරණයේ අපේ ජනබල පක්ෂයෙන් තරග කරන ලද උන් වහන්සේ පරාජයට පත්වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියහ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීම සඳහා එම පක්ෂය සමග දැඩි මත ගැටුම් වලද උන්වහන්සේ නිරත වූහ.

Related posts

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

Shiran Viraj

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

Shiran Viraj