28.9 C
Colombo
July 8, 2026
Local NewsNews

‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…

රුසියාව විසින් යුක්රේනයට පහර දීමට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතාවයක් පවත්වන ලදී.

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය පැවැත්වූයේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරියේදීය.

යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී යුක්රේන ජාතිකයන් කියා සිටියහ.

‘පුටින් පිස්සු මිනිසෙක් බවත් ඔහු සියලු දෙනාම මරා දමනු ඇති’ විරෝධතානරුවන් බවත් එහිදී පැවසූහ.

Related posts

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Shiran Viraj

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

Shiran Viraj