April 3, 2026
Local NewsNews

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර යන සියල්ල ඩොලර් ගෙවා ගෙන්විය යුතු බවද පැවසූ ඔහු ඒ ගැන කිසිවකු කල්පනා නොකරන බවද පැවසීය.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති ගෙවතු වඩා වගා වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

මාලිමා මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත වේ..

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj