28 C
Colombo
June 2, 2025
International News News

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිනී ජුලී චුංග් මහත්මිය සඳහන් කරන්නේ ශ‍්‍රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

ඉදිරි දින වලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විඳින අයට සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කියා සිටී.

Related posts

දැන් ජිවන වියදම රටටම දැනේනවා

Shiran Viraj

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

‘ගෝඨාභයට දිනන්න රට අනාරක්‍ෂිත කල යුතුයි..’- Channel4 හෙලිදරවුව මෙන්න…

Shiran Viraj