25.6 C
Colombo
September 19, 2026
NewsPolitical

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රීලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලට අනුකූලව නිෂ්චිත වැඩපිළිවෙළකට සහ කාලසීමාවකට යටත්ව රට ගොඩනැගීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලකට ඇතුළත්වීමට සමගි ජනබලවේගය තීරණය කරනු ලැබීය.

මේ පිළිබඳව සමගි ජන බලවේගය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

Related posts

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Shiran Viraj

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

Shiran Viraj

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කරන්න යයි..

Shiran Viraj