July 12, 2026
Local NewsNews

බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමති

ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව නැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

මේ අතර ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඩීසල් හිගය මත පෞද්ගලික බස් රථ ධාවනය 25% ඉක්මවූ ප්‍රමාණයකින් අඩුවනු ඇති බවය.

Related posts

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Shiran Viraj

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

Shiran Viraj

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj