September 20, 2026
Local NewsNews

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

රැට්ටා ලෙස ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගාළු මුවදොර විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි.

එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්

Related posts

මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj