September 19, 2026
Local NewsNews

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත.

මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇත.

සනත් ජයසූරිය මහතා ආසන්න දිනවල ගාලුමෝදර අරගලය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර සිය සමාජ ජාල ගිණුම් මගින් රටේ පාලනය දැඩිව විවේචනය කලේය.

Related posts

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Shiran Viraj

ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයි

Shiran Viraj

ක‍්‍රිකට් පුහුණුකරු හමුව ගාලගෝටියක් වෙයි.. ගහමරා ගන්න යයි.. මහේල උස් හඬින් බැණ වදී..

Shiran Viraj