September 19, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ කර දමමින් ඇති බවට ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද ඇය කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඇය එමඟින් තවදුරටත් පවසයි.

Related posts

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Shiran Viraj

එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්

Shiran Viraj

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj