July 4, 2026
NewsPolitical

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක සිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයෙන් තවත් ගජමිතුරකු මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට සූදානමක් ඇති බව යයිද ඔහු පැවසීය.

මහ බැංකුව කොල්ලකෑ අධිපතිවරයා යළිත් එම ධුරයට ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම දුරටත් කියා සිටියේ ගාල්ල අක්මීමන දී පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්

Shiran Viraj

රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..

Shiran Viraj