July 6, 2026
NewsPolitical

රටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන නායකත්ව ඇකඩමිය ලෙස නව වැඩසටහනක් ආරම්භ කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක් බවයි.

Related posts

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

Shiran Viraj

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj