31.1 C
Colombo
June 9, 2025
Local News News

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේග කොලොන්නාව ආසන බල මණ්ඩලය අමතමිනි.

‘අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමා ප්‍රබලම කැබිනට් ඇමැති කෙනෙක්. මම මරික්කාර්ට ඇළුම් කරන්නේ පොදු ජනතාව එක්ක ඉන්න මනුස්සයෙක්. ජනතාවගේ දුක සැප බෙදාගන්න ඉන්න, කොමිස් ගහන්නේ නැති කෙනෙක් නිසා. හැමවෙලාවේම මරික්කාර් උත්සහ කරන්නේ සංවර්ධනයේ නියමුවෙක් වෙන්න. මම තමයි සංවර්ධනයේ ජගතා කියලා ඔහු පෙන්වන්න කැමතියි. මම ඒකට හරි කැමතියි. මමත් ඒ පාරෙම තමයි යන්නේ’

Related posts

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Shiran Viraj