26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වනු ඇති බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමඟම සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමද සිදුකරනු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

අයවැය සම්මත කිරීමට පෙරාතුව සිදුවුන කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත්කිරීමේදී රාජිත සේනාරත්න මහතාට ඇමති ධූරයක් ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

Shiran Viraj

තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයි

Shiran Viraj

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj