August 18, 2026
BusinessBusiness NewsNews

විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල ගාස්තු ද ඊට අනුරූපීව ඉහළ නැංවීමට සිදුවුණු ඇති බවයි.

කෙසේ වෙතත් ජල සම්පාදනය සඳහා සහන මිලට විදුලිය ලබා දෙන්නේ නම් ජල ගාස්තු ඉහළ නැංවීම අවශ්‍ය නොවනු ඇති බව ද පැවසූ ඔහු මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බව ද පැවසීය.

Related posts

මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

Shiran Viraj

ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේ

Shiran Viraj

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj