31.1 C
Colombo
June 9, 2025
Local News News

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

Shiran Viraj

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ…

Shiran Viraj

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Shiran Viraj