31.1 C
Colombo
June 9, 2025
Business Business News News

බැංකු පොලිය තව දුරටත් පහලට…

පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ පොලී අනුපාත පහළ යෑමට හා සාමාන්‍ය තත්ත්වයට පත්වීම පත්වීම අපේක්ෂා කරන බවද මහ බැංකුව කියා සිටියි.

වෙළෙඳපොළ පොලී අනුපාත වල අපේක්ෂිත මෙම අඩු වීමත් සමග පුද්ගලික අංශය වෙත ලබා දෙන ණය ඉදිරි කාල සීමාවේදී තවදුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුවේ අදහසයි.

ඒ හරහා දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි යථා තත්ත්වයට පත්වීමට සහය වනු ඇති බවද මහ බැංකුව තව දුරටත් කියා සිටී.

Related posts

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

Shiran Viraj

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Shiran Viraj

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

Shiran Viraj