28.9 C
Colombo
June 2, 2026
NewsPolitical

අලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

විදේශක සිට නිති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇත.

Related posts

එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…

Shiran Viraj

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට

Shiran Viraj

ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිම

Shiran Viraj