February 2, 2026
Local NewsNews

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මාර්ගයට ගල් හා පස්කදු පෙරලීමෙ සිද්ධි කිහිපයක් ස්ථාන කිහිපයකින් මේවනවිට වාර්තා වී තිබේ.

එම අවධානම රාත්‍රී කාලයේ වර්ධනය වීමෙ වැඩි අවධානමක් පවතියි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ පවුල් 13ක් පසුගියදා නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඉවත් කිරීම සිදුවිය.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මතයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

Shiran Viraj

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Shiran Viraj

ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..

Shiran Viraj