27.8 C
Colombo
July 10, 2026
NewsPolitical

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

මේ රට යට ඇඳුම් පෙන්වීමට බැරි රටක් බවට ජාතික ජන බලවේග ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

යටට අඳින යට ඇඳුම් හෝදා වේලා වැලක දමා ගැනීමට නොහැකි බවත් ‘යටට අඳින ඇඳුම් අපේ දිරලා. මේස් බැඳීමේ හිල් තියෙනවා’ යයිද ඔහු පැවසීය.

එනිසා කමිස හෝදා එළියේ වෙලේ දැම්මට යට ඇඳුම් හෝදා වේලෙන්න දාන්නේ කාමරයේ බවත් ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ජනරැලියක් කින්නියා ප‍්‍රදේශයේදී අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj

මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?

Shiran Viraj

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Shiran Viraj