26.7 C
Colombo
June 2, 2026
Local NewsNews

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…

තැපැල් ඡන්ද විමසීම අද (05) දිනයේ සාමකාමීව පැවැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් තුළ දැඩි උනන්දුවක් පවතින බව පැවසීය.

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

මේ අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ සමස්තයක් ලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී බවයි.

තැපැල් ඡන්ද භාවිතා කිරීම සමස්තයක් ලෙස ඉතා සාමකාමී බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ජල සැපයුම 100%ක්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් අවශ්‍යයි

Shiran Viraj

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

Shiran Viraj

කොරෝනාවෙන් 4300ක් මිය ගියේ ආණ්ඩුව එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ නිසා..

Shiran Viraj