27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..

ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිදෙන 5.7කි.

සැප්තැම්බර් මාසයේදී එය සටහන් වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් ලෙසයි.

චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් ඩොලර් බිලියන 1.4ක මුදලද මීට ඇතුළත්ය.

Related posts

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Shiran Viraj

දිරියෙන් ජයගත් පහේ හපනා

Shiran Viraj

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj