31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් ව ඇත.

ජනාධිපති කාර්යාලය පවසන්නේ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම ඒ සදහා සහභාගී වී තිබේ.

Related posts

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.5ක ක්ෂණික ආධාර

Shiran Viraj