February 2, 2026
Local NewsNews

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 69 ක් වූ කොලොංගහවත්ත, කංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු 2024.12.26 වන දින සිට අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක්‌ ද ලැබී ඇති අතර හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘතශරීරය තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විර්මශනය කරනු ලබයි.

Related posts

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Shiran Viraj

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Shiran Viraj

දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව පිළිබඳ නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය

Shiran Viraj