March 31, 2026
Local NewsNews

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

කොළඹ නගර සීමාවේ සිදුකරනු කොරෝනා පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ මාලිගාවත්ත, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, මරදාන, වෑකන්ද වැනි ප්‍රදේශවල සිදු කෙරෙන පරීක්ෂණවලදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනෙන බවයි.

පවතින තත්ත්වය මත කොළඹ නගර සීමාව තුළ වෛරසය පාලනය තම පාලනයෙන් ගිලිහී යන බව පෙනී යන බවද ඊට ප්‍රධාන හේතුව නගර වැසියන්ගෙන් රෝග පාලනයට සහාය නොලැබීම යයිද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..

Shiran Viraj

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Shiran Viraj

නාමල් රාජපක්ෂ මහතාගෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනයක්

Shiran Viraj