26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ආණ්ඩුව අදහස් කරන්නේ ඒ අනුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් ඉන්දියාව සමග කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Shiran Viraj

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj