July 6, 2026
NewsPolitical

මහින්දගෙන් විමල්ට උපදෙසක්

කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Related posts

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්

Shiran Viraj

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj