26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව පැවැත්වී තිබේ.

ඊට භික්ෂුන් වහන්සේලා සැළකි යුතු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා දැනට ව්‍යවස්ථාවේ ස්ථාපිත වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමා පැවැත්විය යුතු බවයි.

මෙම රැස්වීම සංවිධානය සඳහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකුගේ අනුග්‍රහය ලැබුණු බවද වාර්තා වෙයි.

Related posts

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

Shiran Viraj

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Shiran Viraj

කලබල වෙන්න එපා!”ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා”

Shiran Viraj