31.1 C
Colombo
June 9, 2025
Local News News

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ.

අද අළුයම් කාලයේ මීරිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj

පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..

Shiran Viraj