31.1 C
Colombo
June 9, 2025
News Political

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී.

පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතාට අවස්ථාව දීම සහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් සියළු දෙනාම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.

මීලග පාර්ලිමේන්තු සැසි වාරයේදී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානමක් ඇති අතර ඒ සදහා ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු පිවිසීමෙන් පසු බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් සම්බන්ධ වගකිම් ගණනාවක් සහිත ඇමති ධුරයක දිවුරුම් දීමටද නියමිතව ඇත.

Related posts

කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපති

Shiran Viraj

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Shiran Viraj

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

Shiran Viraj