28.9 C
Colombo
September 19, 2026
Local NewsNews

ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තියේ තත්වය සලකා බලමින් සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Related posts

ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..

Shiran Viraj

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

Shiran Viraj

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

Shiran Viraj