April 7, 2026
Local NewsNews

රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන්ය.

කෙසේ නමුත් එම වාර්තා අසත්‍ය බව මන්ත්‍රීවරයාට සමීපතම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින මන්ත්‍රීවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවසේ නිරෝධායන වෙමින් සිටින බවද ඔහු පැවසීය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා සහ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයේ සිටින බවත් ඔහු තව දුරටත් කීය.

Related posts

අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනා

Shiran Viraj

රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්

Shiran Viraj

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

Shiran Viraj