26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.

ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

Shiran Viraj

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

Shiran Viraj

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Shiran Viraj