26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…

රුසියාව විසින් යුක්රේනයට පහර දීමට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතාවයක් පවත්වන ලදී.

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය පැවැත්වූයේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරියේදීය.

යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී යුක්රේන ජාතිකයන් කියා සිටියහ.

‘පුටින් පිස්සු මිනිසෙක් බවත් ඔහු සියලු දෙනාම මරා දමනු ඇති’ විරෝධතානරුවන් බවත් එහිදී පැවසූහ.

Related posts

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Shiran Viraj

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Shiran Viraj

රුසියානු මගී යානා අනතුර: 49 දෙනෙකුට දිවි අහිමි වෙයි

Shiran Viraj